You can use you Credit / Debit card (ATM Card - Master or Visa Card) to pay online at the enroll.
ලියාපදිංචි වන විට ඔබගේ Credit/Debit කාඩ්පත භාවිත කර ඔන්ලයින් ගෙවිම සිදු කළ හැක.
If you select Direct bank deposit as the payment method, you may then click Proceed to Payment.
At the next screen you will get your Order Number.
Please replace order number in the example with your order number and pay the course fee as a direct bank deposit at any BOC Bank.
Account Detials are as follows.
Bank of Ceylon (BOC) - Head Office
Account Name :- Sri Lanka Telecom PLC
Account Number :- 00 00 00 0 340
Then send a clear photo of your copy of the bank slip through WhatsApp to one of the following numbers.
eSiphala Support Centre
+94714048225
+94711446444
Or Upload it online at www.esiphala.lk website.
If you are using a BOC Deposit Machine or Online Banking.
Write/Indicate Your Order Number on the receipt and send a photo of the receipt to one of the above mentioned numbers or upload it at eSiphala website.
ඔබ ගෙවීම් ක්රමවේදය ලෙස Direct bank deposit තෝරාගත්තේ නම්, ඉන් පසු Proceed to Payment click කරන්න.
එවිට ඊළඟ තිරයේ ඔබගේ Order Number එක දිස්වනු ඇත.
එම order number එක උදාහරණයේ order number එක ඇති ස්ථානයට බැංකු slip එකෙහි යොදන්න.
තවද පාඨමාලා ගාස්තුව නිවැරදිව ඇතුළත් කරන්න.
ගිණුම් විස්තර පහත පරිදි වේ.
ලංකා බැංකුව (Head Office)
ගිණුමේ නම :- Sri Lanka Telecom PLC
ගිණුම් අංකය :- 00 00 00 0 340
ඉන්පසු පහත දැක්වෙන අංක වලින් එකකට එහි පිටපතෙහි පැහැදිලි ඡායාරූපයක් WhatsApp ඔස්සේ යොමු කරන්න.
eSiphala Support Centre
+94714048225
+94711446444
නැත්නම් eSiphala වෙබ් අඩවියෙහි upload කරන්න.
ඔබ deposit machine එක භාවිත කරන්නේ නම් ඉහත ගිණුම් අංකයට මුදල් තැම්පත් කර එහිදි ලැබෙන receipt එකෙහි ඔබගේ order number එක අතින් ලියා ඉහත අංක වලට එහි පැහැදිලි ඡායාරූපයක් WhatsApp කරන්න.
If you are an existing Sri Lanka Telecom Customer, than you can add the payment to your monthly SLT Bill.
ඔබ Sri lanka Telecom පාරිභෝගිකගයකු නම් ඔබගේ මාසික බිල්පතට අදාළ ගගවීම් මුදල එකතු කර ගැනීම.
Pay at SLTMobitel Teleshop.
SLTMobitel Teleshop එකකට ගොස් මුදල් ගගවීම.