SLT-Mobitel වෙතින් ගෙන එන eSiphala.lk වෙබ් අඩවිය හරහා, 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයෙහි වැදගත් රසායන විද්‍යාව පාඩම් දෙකක් වන 10 ශ්‍රේණිය ; 03 වන පාඩම - පදාර්ථයේ ව්‍යුහය සහ 10 වන පාඩම - රසායනික බන්ධන යන පාඩම් වල මුලික හරය මෙම සැසිය තුළ දී සාකච්ඡා කරනු ලැබේ.
ඇතුළත් වීමේ ගාස්තුව :- 100/= පමණි (රුපියල් සියයක් පමණි)
In this session the basics of Grade 10 ; Unit 03 - Structure of Matter and Unit 10 - Chemical Bonds, which are two of the most important Chemistry lessons in G.C.E. O/L - Science syllabus will be discussed through eSiphala.lk which is brought to you from SLT-Mobitel, aiming at Grade 10 and Grade 11 Students.
Admission Fee :- 100/= Only (Hundred Rupees Only)
Click on the following to enroll.
ලියාපදිංචි වීම සඳහා පහත click කරන්න.